ශ්‍රී ලංකා මහ බැංකුව කියන බය හිතෙන කතාව!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 23 කොළඹ (LNW): වසර 2023 ජුනි 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා පළමු මුදල් ප්‍රතිපත්ති වාර්තාව 2024 පෙබරවාරි 21 වැනිදා නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර සිටින්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යෑම සහ අපේක්ෂා කරන ආර්ථික ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ නිසි ලෙස සිදු නොවුණහොත් රටේ ආර්ථිකය කෙරෙහි අතිශය අහිතකර බලපෑම් එල්ලවිය හැකි බවයි.

වසර 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතට අනුව සෑම වසරකම මාස හයකට වරක් මුදල් ප්‍රතිපත්ති වාර්තාව එළිදැක්විය යුතු වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව ඉලක්ක කර ඇත්තේ, මෙම ප්‍රතිපත්ති වාර්තාව මඟින් සියයට පහ ඉක්මවන වත්මන් උද්ධමන අනුපාතයක් වාර්තා කළ ද මැදිකාලීනව සියයට පහක සාමාන්‍ය උද්ධමනයක් පවත්වාගෙන යෑමට බවද පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආසියානු නැඟී එන කාන්තා තරගාවලියේ පිටතට පේන ඇතුළත පරාජය

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ආසියානු නැඟී එන කණ්ඩායම්...

නීතිඥවරයා ඝාතනයට වෙඩික්කරුවන් ආ බවට සැක මෝටර් රථය ගාල්ලේ බද්දේගම ගිනි ගනිමින් තිබියදී සොයා ගැනේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 15, කොළඹ LNW : තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී...

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...