Friedrich Merz’s ට නව බලාපොරොත්තුවක්!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 24, කොළඹ (LNW):

ජර්මානු මැතිවරණ ප්‍රතිඵල අනුව Friedrich Merz’s එරට මීළඟ චාන්සලර්වරයා වීමට වැඩි ඉඩකඩක් ඇති බව වාර්තා වන අතර, ජර්මනියේ විපක්ෂ කොන්සර්වේටිව්වරුන් එටට ජාතික මැතිවරණය ජයග්‍රහණය කර ඇති බව ප්‍රතිඵල වලින් පෙන්නුම් කෙරේ.

එහි නායක ෆ්‍රෙඩ්රික් මර්ස් මීළඟ චාන්සලර්වරයා වීමට සුදුසුකම් ලබා තිබෙන අතර, ජර්මනිය සඳහා අන්ත දක්ෂිනාංශික විකල්පය හෙවත් AfD පක්ෂය දෙවන ස්ථානයට පැමිණ තිබෙන ඇත. ජර්මන් මැතිවරණ අධිකාරිය පවසන්නේ සුදුසුකම් ලත් ඡන්දදායකයින්ගෙන් සියයට 52 ක් ඡන්දය ප්‍රකාශ කළ බවයි.

ජර්මන් මැතිවරණ ක්‍රමය අනුව බහුතරයක් දිනාගන්නේ ඉතාමත් කලාතුරකින් වන අතර, සාකච්ඡා වලින් පසුව පක්ෂ දෙකක් හෝ වැඩි ගණනක් එක්ව සභාගයක් පිහිටුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...