සංවර්ධන පුවත් මෙරට තිරසර බව වැඩිකරන තීරණයක්.. February 24, 2026 0 4 FacebookTwitterPinterestWhatsApp රෂිකා හෙන්නායක පෙබරවාරි 24 කොළඹ LNW : ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ජර්මනියේ ආනයන ප්‍රවර්ධන කාර්‍යාංශය අතර, සහයෝගිතා ගිවිසුමක් අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .