The New Bingට සීමා!

Date:

Microsoft සමාගම විසින් Chat GPT සමඟ එකතු වී නිර්මාණය කරන ලද The New Bing නිකුත් කිරීම ආරම්භ කළ දා සිට බොහෝ පරිශීලකයන් විසින් මේ තුළින් නුසුදුසු දේවල් විමසන බවට වාර්තා වී තිබේ. ඒ සඳහා ප්‍රතිචාර විසින් Microsoft සමාගම මෙසේ මෙම New Bing Chatbotට සීමාවන් පැනවීමට කටයුතු කර තිබේ.

ඒ අනුව The New Bing හි දිනකට භාවිතා කළ හැකි උපරිම Conversations සංඛ්‍යාව 5ක් වන අතර එක් Conversation එකක උපරිම Chats ප්‍රමාණය 50ක් වේ.

මේ පිළිබඳව වැඩි දුරටත් විස්තර කළ මෙහි නිර්මාණකරුවන් ප්‍රකාශ කර තිබෙන්නේ මෙතෙක් වාර්තා වූ තොරතුරු මඟින් හෙළි වන්නේ සාමාන්‍යයෙන් එක පරිශීලකයෙක් දිනකට උපරිම ලෙස Conversation 5ක් පමණ භාවිතා කරන බවත් එම එක Conversation එකක් Chats 50 ඉක්මවා ඇත්තේ 1%ක් වැනි ඉතා සුළු අගයක් බවත් ය.

තවදුරටත් ඔවුන් ප්‍රකාශ කර තිබෙන්නේ හුදෙක් මෙය මිනිසුන්ට තොරතුරු දැන ගැනීම සඳහා නිර්මාණය කළ බවත් මෙහි නුසුදුසු දේ වීම වළක්වා සියලු පරිශීලකයින්ට ප්‍රයෝජනවත් සහ ආරක්ෂිතව තැබීම සහතික කිරීමට සමාගම පියවර ගන්නා බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...

යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ජා සඳහා පුටින් හමුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ඇලස්කාව බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සම්බන්ධයෙන්...