පොහොට්ටුවේ මංගල රැළිය අවලංගු කෙරේ

0
490

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවැත්වීමට නියමිතව තිබුණු මංගල රැළිය අවලංගු කර තිබේ.

එම රැළිය අද (24) අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

එසේවෙතත් එම මැතිවරණය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක අධිකරණ කටයුත්ත පිළිබඳ සලකා බලා මෙම මංගල රැළිය අවලංගු කිරීමට තම පක්ෂය තීරණය කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කළේ.

RN