‘සන්සුන්ව සිටින්න’ – යුක්රේන ජනපති ජනතාවට කියයි. පුටින් දුරකථනයට නොපැමිණෙයි.

Date:

පූර්ව ප්‍රචාරක පටය අවසානයි. පුටින් පූර්ණ පරිමාණ යුද්ධයේ ඉදිරියටම යමින් සිටියිඅද දිනයේ යුක්රේන ජනපති වූදිමියර් සෙලන්ස්කි රට පුරා හමුදා නීතිය පැනවූ අතර, සන්සුන්ව සිටින්නැයි සිය ජනතාවගෙන් ආයාචනාවක් කළේය.

මේ වන විට රට පුරා ප්‍රධාන නගර ගණාවකින් පිපිරීම් වාර්තා වේ.

සීඑන්එන් පුවත් සේවය වාර්තා කරන අන්දමට යුක්රේන ජනපතිවරයා අද උදෑසන පුටින්ව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කර ඇති නමුත්, එය සාර්ථක වී නොමැත.

අද දිනයේ පළමු ප්‍රහාරය එල්ල වී තිබුණේ අළුයම 5 ට පමණ ය.

ලෝක බලවතුන්ගේ සියලු ආයාචනා නොසලකමින් සිදු කෙරෙන මේ ‘පුටින්ගේ යුද්ධය’ 1945 වසරෙන් පසු, එනම් දෙවන ලෝක යුද්ධයෙන් පසුව යුරෝපයේ ඇති වුණු විශාලතම යුද්ධයයි.

OUTBOUNDTODAY AMALI JAYAWEERA

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඳු නැගීමේ මාර්ගෝපදේශකයකුත් Aoraki – Mount පහළට ඇදවැටී ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Aoraki – Mount ...

මාලිමාව හික්කඩුව නගරසභාවේ අයවැයත් පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගරසභාවේ අයවැය ද...

තායිවානය ආරක්ෂක වියදම් සඳහා ඩො. බිලියන 40ක් වෙන් කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයට මුහුණ දීම...

අපොස උසස් පෙළ කඩයිම් ලකුණු නිකුත් කිරීමට නව වැඩපිළිවෙලක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW : මෙවර, අපොස උසස්...