Update: බෙලරුස් රාජ්‍යය රුසියාවේ සහායට

බෙලරුස් ජනපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ සිය හමුදා නායකයන් සමග විශේෂ සාකච්ඡාවක් කැඳවයි.රුසියානු හමුදා අද උදෑසන යුක්රේනයට ඇතුළු වූයේ බෙලරුස් දේශසීමාව හරහා ය.

බෙලරුස් රාජ්‍යය සහ රුසියාව අතර කලෙක පටන් සමීප යුධමය සම්බන්ධතාවයක් පවතියි.

යුධමය ආක්‍රමණයට පෙර ද පුටින්, ලුකෂෙන්කෝ සමග යුක්රේනයේ තත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද උදෑසන පවත්වා ඇති බව වාර්තා වේ.

ලුකෂෙන්කෝ, ජාත්‍යන්තර මාධ්‍ය විසින් හඳුන්වන්නේ ‘බෙලරුස් හි ඒකාධිපතියා’ යනුවෙනි.

බෙලරුස් දේශසීමාව හරහා දිශා ගණනාවකින් රුසියානු හමුදා වාහන යුක්රේනය වෙතට ඇතුල් වී ඇති අතර, මේ වන විට යුක්රේනයේ කිව් අගනුවර ඇතුළු නගර ගණනාවකින් පිපිරීම් වාර්තා වෙමින් තිබේ.

AMALI JAYAWEERA OUTBOUNDTODAY

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...