ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අභාවප්‍රාප්ත වී ඇති බව අප මීට සුළු වේලාවකට පෙර වාර්තා කළෙමු. මියයන විට ඒ මහතා 71 වැනි වියේ පසුවිය.
බන්දුල පද්මකුමාර මහතාගේ අවසන් කටයුතු අද(24) සවස බොරැල්ල කනත්තේදී සිදු කෙරෙනු ඇත.
1970 වසරේ සිට මාධ්‍යකරණයේ නියැළුණු ඒ මහතා දිගු කලක් පුවත්පත් කලාවේ නිරතව සිටි අතර පසුකලෙක ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කළේය.