චීනයේ නැන්ජිං හි මහල් නිවාසයක ඇති වූ ගින්නක් හේතුවෙන් 15දෙනෙකු මිය යයි

Date:

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 24,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : නැගෙනහිර චීනයේ නැන්ජිං හි මහල් නිවාසයක ඇති වූ ගින්නක් හේතුවෙන් පුද්ගලයන් 15 දෙනෙකු මියගොස් 44 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ඊයේ අලුයම 6ත පමක ඇති වූ ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවන රථ 25ක් පමණ යොදවා තිබු අතර සෝදිසි කිරීම් හා මුදා ගැනීම් සවස 2 පමණ වන විට අවසන් වූ බවයි බලධාරීන් සඳහන් කරන්නේ,

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ආරක්ෂක ප්‍රමිතීන්ගෙන් තොරව ගොඩනැගිලි ඉදිකිරිම ජනතාවගේ කෝපය අවුළුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...