එළවළු මිල පහළ ගිහින්ද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 24 කොළඹ (LNW): පෑලියගොඩ මැනිං මාර්කට් පොදු වෙළෙඳ සමිතියේ උප සභාපති එච්. ටී. එන්. සමරතුංග මහතා පවසන්නේ, එළවළු මිල පහතට වැටි ඇති බවයි.

සෑම එළවළුවක්ම රුපියල් 500ට වඩා අඩු වී ඇති බව උප සභාපති සමරතුංග පවසයි.

ඊයේ පොහෝ දිනය බැවින් පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය වසා තැබුණ ද අද (24) දිනයේ වෙළෙඳ සංකීර්ණය විවෘත වන බවත්, ගතවූ දින කීපය තුළ එළවළු මිල විශාල ලෙස පහත බැස තිබූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම පසුගිය දිනවල රුපියල් 2000ට 2500ට තිබූ කැරට් තොග කිලෝව දැන් රුපියල් 300ට බැස තිබීම ද විශේෂත්වයක්.

අද පිටකොටුව තොග මිළත් මෙලෙස වාර්තා වී ඇත..

බී ළුණු රුපියල් 380
අල රුපියල් 115
රතු ලුණු රුපියල් 230
සුදු ලුණු රුපියල් 500

එමෙන්ම පෑලියගොඩ පොදු වෙළෙඳ සංකීර්ණයේ එළවලු මිළ මෙලෙස දැක්වේ.

PALIYAGODA
PALIYAGODA 2
PALIYAGODA 3

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...