මහනුවර සීඑච් නැතුව නොකවුට් ඉදිරියට

Date:

නිපොන් පේන්ට් ප්‍රතිමළුන් පිටු දැකීමේ ජාතික රගර් සූරතාවය සඳහා ලීග් තරගාවලියේ සූරතාවය දිනූ මහනුවර කණ්ඩායම සහ එම ලකුණු සටහනේ අවසාන ස්ථානයට පත් සිඑච්ඇන්ඩ්එෆ්සි කණ්ඩායම් සහභාගි නොවීමට ගෙන ඇති තීරණය නිසා තරග කාල සටහනේ යම් වෙනසක් සිඳුව තිබෙනවා.
මේ තත්ත්වය මත ප්‍රතිමළුන් පිටු දැකීමේ තරගාවලියට කණ්ඩායම් හයක් සහභාගි වන අතර ලීග් තරගාවලියේ දෙවන හා තෙවන තැන් දිනූ සීආර්ඇන්ඩ්එෆ්සී කන්ඩායම සහ නාවික හමුදා කණ්ඩායම්වලට ප්‍රථම වටයේ නිතරගයේන් ඉදරියට යාමේ අවස්ථාව සැළසී තිබෙනවා.
හෙට සිට තරග පිටිය උණුසුම් කරන නිපොන් පේන්ට් ප්‍රතිමළුන් පිටු දැකීමේ රග්බ් සූරතාවලියේ තරග සටහනට අදාළ සියළු විස්තර පහතින් දැක්වෙනවා.

නිෂ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...