සතිඅන්තයේදී රෑට රටටම එළිය – පවර් කට් දවල්ට විතරයි

Date:

සතිඅන්තයේදී විදුලි කප්පාදුව දහවල් කාලයට පමණක් සීමා කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඒ අනුව හෙට සහ අනිද්දා දිනවල රාත්‍රී කාලයේදී කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇත.

හෙට (26) දිනයේදී ඒ,බී සහ සී කාණ්ඩවලට පමණක් දහවල් කාලයේදී පැය 03 ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇත. සෙසු ප්‍රදේශවලට විදුලි කප්පාදුව සිදු වන්නේ පැය දෙක හමාරක් පමණි.

අනිද්දා (27) දිනයේදී ඒ,බී,සී කලාප සඳහා පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් සිදුවන අතර සෙසු කලාපවලට කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇති බවයි මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...