අල්ලස් ගත් මාවනැල්ල පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම්

Date:

මාවනැල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල කුමාර හේරත් වැඩ තහනමකට ලක්කර තිබේ.

ඔහු වව්නියාව පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් පරීක්ෂකවරයකු වශයෙන් රාජකාරි කළ සමයේදී නඩු භාණ්ඩ මුදාහැරීම සඳහා අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට අදාළව මෙසේ වැඩ තහනම් කර ඇති බව සඳහන්.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් පසුගිය ජනවාරි 13 වනදා කරන ලද ලිඛිත දැනුම්දීමක් අනුව පොලිස්පතිවරයා විසින් අදාළ නිලධාරියාගේ වැඩ තහනම් කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...

කටුනායක ගුවන්තොටේ සිදුවන වෙනස!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර...