පුවත් (VIDEO):දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට February 26, 2024 FacebookXPinterestWhatsApp මෙරට 36 වැනි පොලිස්පතිවරයා වශයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කර තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය දේශබන්දු තෙන්නකෝන් මහතා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගෙන් මීට මඳ වේලාවකට පෙර ලබාගෙන ඇති බව සඳහන්. RN