හෙට දිනයේදී විදුලි කප්පාදුව සිදු කරන ආකාරය පිළිබඳව මහජන උපයෝගීතා කොමිසම ප්රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව හෙට දිනයේදී පැය 04.40 කට වැඩි විදුලි කප්පාදුවක් සිදුවනු ඇත.
P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා පැය 05 යි විනාඩි 15 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි. පෙරවරු 08.30 – පස්වරු 04.45 අතර පැය 02 මිනිත්තු 45 ක කාලයක් සහ පස්වරු 04.45 – රාත්රී 09.45 අතර පැය 02 මිනිත්තු 30 ක කාලයක් අදාල කලාපවලට විදුලි කප්පාදු බලාත්මක වනු ඇති.
A,B,C යන කාණ්ඩ සඳහා පැය 04.40 ක් විදුලිය කපා හැරෙන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරනවා. පෙරවරු 08.30 – පස්වරු 04.30 අතර පැය 02 මිනිත්තු 40 ක් හා පස්වරු 04.30 – රාත්රී 10.30 ත් අතර පැය 02 ක් ලෙස එම එම කලාපවලට විදුලි කප්පාදුව ක්රියාත්මක වේ.
UN