*
Thursday, October 31, 2024
spot_img

Latest Posts

”ගාසාහි ළමා අරමුදල”පිහිටුවීමට අනුමැතිය!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 27 කොළඹ (LNW): ගාසා තීරයේ ගැටමුවලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ”ගාසාහි ළමා අරමුදල” පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව, සියලුම අමාත්‍යාංශ සහ රජයේ ආයතන එක්ව මෙවර ඉෆ්තාර් සැමරුම් පැවැත්වීම සඳහා වෙන් කර තිබූ ප්‍රතිපාදන මෙම අරමුදලට ලබා දෙන ලෙස උපදෙස් ලබාදී ඇති බව සඳහන් වේ.

ශ්‍රී ලංකා රජයේ ඩොලර් මිලියන 01 ක පරිත්‍යාගය විපතට පත් ළමුන් සහ පුරවැසියන්ගේ දායකත්වය දිරිමත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතන හරහා බෙදා හරිනු ලැබෙන බව සඳහන් වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan