*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

නොසැලකිල්ල නිසා සිදුවන ජීවිත හානි වැඩි වෙලා, දක්ෂිණ අධිවේගයේ අදත් මරණ 2ක්!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 27 කොළඹ (LNW): දක්ෂිණ අධිවේගි මාර්ගයේ අසූපහ කිලෝමීටර කණුව ආසන්නයේදී සිදුවූ අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් තිබෙන බව පොලිසිය පවසයි.

දොඩංගොඩ සිට මාතර දෙසට ධාවනය වූ කුඩා ලොරි රථයක් අනතුරු පුවරු සවිකළ රථයක් සහිතව මාර්ගයේ නඩත්තු කටයුතුවල යෙදී සිටි සේවකයින් දෙදෙනෙකුගේ ගැටී තිබෙන අතර, බරපතල තුවා ලැබූ සේවකයින් දෙදෙනා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පවසේ.

සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර, පෝද්දල පොලිසිය මේ පිළිබද විමර්ශන සිදුකරන බව වාර්තා වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan