මැණික් මල්ලේ ඩේසි ආච්චි බණ අහන්න කාල්ටන් ගිහින් ….

Date:

තංගල්ලේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ “කාල්ටන්” නිවසෙහි ඊයේ (27) විශේෂ ධර්ම දේශනයක් පැවැත්වී තිබේ.

මැණික් මල්ලේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් “ඩේසි ආච්චි” නොහොත් ඩේසි ෆොරස්ට් මහත්මිය ද එම අවස්ථාවට එක්ව සිටියාය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ සහ ඩී. වී. චානක ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ලේ නායේ යෑම් වලින් මිය ගිය ගණන 11 දක්වා වැඩි වෙයි. තවත් 07ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන...

ඉම්රාන් ගැන සැක සහිත අවාසනාවන්ත පුවත් පැතිරෙන රාවල්පිණ්ඩි හී දී සටන් වදින්නට වී තිබෙන ශ්‍රී ලංකාව..

නිශ්මං රණසිංහ නොවැම්බර් 27, කොළඹ LNW: පකිස්තානයේ පැවත්වෙන පකිස්තානය,ශ්‍රී ලංකාව...

දඬුවමට ලකුණු!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW : ඔන්ලයින් දඩ ගෙවීමේ...