“රයිසිනා සංවාදයට” විදේශ අමාත්‍ය අලි සබ්රි ඉන්දියාවට

Date:

විදේශ අමාත්‍ය අලි සබ්රි 2023 මාර්තු 02 සිට 04 දක්වා ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා නවදිල්ලියේ පැවැත්වෙන ‘රයිසිනා සංවාදයේ’ අටවැනි සම්මන්ත්‍රණයට සහභාගී වීමට නියමිතය.

රයිසිනා යනු භූ දේශපාලනය සහ භූ-ආර්ථික සංවාදය පිළිබඳ ඉන්දියාවේ ප්‍රමුඛතම සම්මන්ත්‍රණය වන අතර, මෙම වසරේ එය ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ එක්ව ඔබ්සර්වර් පර්යේෂණ පදනම විසින් සත්කාරකත්වය දරනු ඇත.

2023 මාර්තු 03 වැනි දින “බෙදී ගිය ලෝකයක් සුව කිරීම” සහ “බයිට් ඔෆ් පොරොමිස්: තාක්‍ෂණයෙන් ජනතාව ඔසවා තැබිය හැක්කේ කෙසේද” යන මාතෘකා යටතේ විශේෂ මණ්ඩල සාකච්ඡා දෙකකට පෙනී සිටීමට අපේක්ෂා කෙරේ.

අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා නව මාවත් ඉලක්ක කර ගනිමින් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා තවත් රටවල් කිහිපයක සිය මිත්‍රපාර්ශවයන් හමුවීමට ද නියමිතය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩඩ්ලි සිරිසේනගේ නොපෙණුනු ආදරේ..

රෂිකා හෙන්නායක ''බංචි කෙල්ල නික්මිලා අදට දෑ අවුරුද්දයි…! බන්චිගෙයි මගෙයි...

වෙඩි තැබීමක් ව්‍යර්ථ වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : කළුතර මහ නගර...

තැපැල් ගාස්තුත් වැඩි කරයි !

තැපැල් ගාස්තු හෙට (09) සිට ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව...