ලංගම ඩිපෝවලින් හරි අපිට ඩීසල් දෙන්න – ගැමුණු විජේරත්න (VIDEO)

Date:

මේ වන විට පවතින ඩීසල් හිඟය නිසා පෞද්ගලික බස් රථ ධාවනය සීමා කර තිබෙන අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ හරහා හෝ ඩීසල් ලබා දීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේය.

ඒ, අද (28) පවතින ඩීසල් අර්බුදය සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමිනි.

අමාත්‍යවරයා ඊයේ දින පොරොන්දු වූ පරිදි පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය ඩීසල් ලබා දීම වෙනුවෙන් අවශ්‍ය මැදිහත්වීම කරනු ඇති බවට බලාපොරොත්තු වෙන බවයි විජේරත්න මහතා කියා සිටියේ.

කෙසේවෙතත් ඉන්ධන පිරවුම්හල් තුළ පෞද්ගලික බස් රථ සඳහා ප්‍රමුඛතාව ලබා දීමට කටයුතු කරන ලෙසද ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...