70% වැටුප් වැඩිවීමක් සමඟ මහබැංකුව නටන අලුත්ම තොවිලය සමඟ ගෙවී ගිය දවසේ පුවත් සාරාංශය Daily News @8!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 28 කොළඹ (LNW):

27 February 2024 |Daily News @8

@ දේශබන්දුගේ පත්වීම ගැන විපක්ෂ නායක සජිත්ගෙන් ප්‍රකාශයක්. කථානායකටත් දොස් !

@ සෞඛ්‍ය සමිතිවල ඉල්ලීම් සාධාරණයි. හැබැයි දීර්ඝ වැඩවර්ජනවලට මේ මොහොතේ අපි එකඟ නෑ – NPP නලින්ද පවසයි.

@ මම ඡන්දෙ ඉල්ලන්නෙ නෑ. මම ආයෙ දේශපාලනය කරන්නෙත් නෑ – අලි සබ්‍රි කියූ කථාව.

@ හරීන්ගේ ප්‍රකාශයට විරෝධය පළකරමින් ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධයක්!

@ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂගේ මුදල් පිළිබඳ කාරක සභාව රාජ්‍ය සේවකයන්ට විහිළුවක් වෙලා!

@ උද්දික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

@ මහ¬ජන සෞඛ්‍ය පරී¬ක්ෂක රොෂාන්ගේ ඝාත¬නය පාතා¬ල කොන්ත්‍රා¬ත්තු¬ව¬ක්ද?

@ ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය වැඩවර්ජනයකට සැරසෙයි!

@ අද ඩොලරය රු.310 සීමාවට!

@70% වැටුප් වැඩිවීමක් සමඟ මහබැංකුව නටන අලුත්ම තොවිලය!

@ වැල්ලවත්ත මුහුදු මාවත ප්‍රදේශයේ වෙඩිතැබීමක්!

@දිගින් දිගටම අවලංගු වන ගුවන් ගමන් නිසා මගීන් අපහසුතාවට!

@ මොකද්ද මේ දමිතාගේ කොරියන් පටලැවිල්ල?

@ ඩොලර් මිලියන 454ක දඩයක් නියම වූ, නිව් යෝර්ක් සිවිල් වංචා තීන්දුව අත්හිටවන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් අභියාචනයක්

@ ඉන්දීය ජනප්‍රිය ගායක පංකජ් උද්හාස් ජීවන ගමනට සමුදෙයි..

@ඉන්දියානු දුම්රියක් රියදුරු නොමැතිව කිලෝමීටර 70 ක් ධාවනය වෙයි.

@ ශ්‍රී ලංකා මලල ක්‍රිඩකයන්ට නොඳුන්න A වෙනුවට හෙට සිට දින දෙකක් E තරගාවලියක්

එක්වන්න දවසේ පුවත් විස්තරය ,සතියේ දේශපාලන විග්‍රහය , ඉන්සයිඩ් ස්ටෝරීස් සහ කාචයේ සටහන සමඟින්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල්ඔය සුළු ගංවතුර තත්ත්වයක් – මඩකලපුවට ගංවතුර අවදානමක්!

කොළඹ LNW:ගල්ඔය ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශයේ මේ වනවිට සුළු...

Sri Lanka Economic Summit 2025 දෙසැම්බර් 2 සහ 3 යන දිනවලදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW : දෙසැම්බර් 2 සහ...

“වසරේ ගෝලීය වෙළඳ නාමය”බ්‍රවුන්ස් SUMO WORLD රන් සම්මානයෙන් පිදුම් ලබයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW : බ්‍රවුන්ස් කෘෂිකර්මාන්තය මෑතකදී...

දෑස නොපෙණුනත් ක්‍රිකට්වලින් ලෝකය ජය ගත හැකියි – 0714098507 හෝ 0773589997 දුරකථන අංක අමතන්න

නිශ්මං රණසිංහ නොවැම්බර් 26, කොළඹ LNW: වැඩි පෙණුමක් නැතුව වැඩි...