නවීන තාක්ෂණයෙන් අපරාධ අවසන් කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් සකසනවා – නව පොලිස්පති

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 28 කොළඹ (LNW): නවීන තාක්ෂණ යොදා ගනිමින් අපරාධ අවසන් කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් ආරම්භ කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

අපරාධ වාර්තා කොට්ඨාශයේ ඇගිලි සටහන් විද්‍යා විෂයට අදාළව පැවැත්වු විභාග සමත් නිලධාරීන්ට හිමි සහතික පත් හා ත්‍යාග මුදල් ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් පොලිස්පතිවරයා කියා සිටියේ, අභියෝගාත්මක කාලයක් තුළ අපරාධ සටහන් කොට්ඨාශයේ නිලධාරීන් විශේෂ මෙහෙයක් ඉටුකළ බවයි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...