*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

පතලක් කඩා වැටී කම්කරුවන් 04 ක් මරුට!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 28 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යපස් පතලක පාෂාණ කොටසක් කඩා වැටීමෙන් ඉන්දියාවේ චතිස්ගාර්හි කම්කරුවන් හතර දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර, ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළද කම්කරුවන්ගේ දිවි බේරාගැනීමට නොහැකි වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. කඩාවැටුණු පතල දන්තේවාඩා දිස්ත්‍රික්කයේ කිරඳුල් ප්‍රදේශයේ පිහිටා තිබෙන බව සඳහන් වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan