(VIDEO):බැසිල් එන්න කලින් මහින්ද ගේම ගහයි – SLPP අපේක්ෂකයා සූදානම්! එජාප/සමඟි සම්මුතියක් – සමතකරු චම්පික?

කොළඹ LNW: Inside Story

දවසින් දවස විවිධ පැතිකඩයන් වෙත යොමුවෙමින් තිබෙන දේශපාලන පිටිය දැන් ඉතාම සක්‍රීය තැනක තිබෙන්නේ. බලය අත්පත් කරගැනීම වෙනුවෙන් ගෙන යන මෙහෙයුම් දිහා බලද්දී එක අතකින් ඒක යුද්ධයක් වගේ. මේ යුද්ධය ඇතුලේ පේන දේට වඩා කොහොමත් තිරෙන් පිටුපස වෙන දේවල්වල තමයි සැබෑම දේශපාලනය තියෙන්නේ. ඒ මත තමයි මතුපිට දේත් ගොඩනැගෙන්නේ. ඉතින් මේ ඇතුළේ කතන්දර ටික හරියටම අල්ලගත්තොත් මොකද ඉස්සරහට වෙන්නේ යන්න කියන දේ වටහා ගන්න බැරි කමක් නැහැ.

LNW Inside Story තුළින් උත්සහ කරන්නෙත් මේ යටි පෙළ කතාව ඔබට සමීප කරන්න.

ආශීකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...