කොළඹ LNW:විදුලි ගාස්තු අඩුකිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සදහා අද (28) දහවල් මහජන උපයෝගීතා කොමිසම රැස්වූ අතර පැය පහාමාරක පමණ කාලයක් ඒ පිළිබද සාකච්ජා කිරීමෙන් අනතුරුව් අවසන් තීරණ එළඹෙන සිකුරාදා (මාර්තු 01) ගැනීමට නියමිතයි.
රැස්වීමෙන් අනතුරුව කොමිසමේ සාමාජිකයින් පැවසූවේ අද දින අවසන් තීරණයක් නොගත් බවත් අවසන් තීරණය එළඹෙන සිකුරාදා දින ගන්නා බවත්ය.
ASK