*
Friday, April 19, 2024
spot_img

Latest Posts

(VIDEO:ඈවරයි,දෑවරයි,තුන්ඈවරයි.අකුරු තුනයි. පොහොට්ටු අපේක්ෂකයා මෙන්න!

කොළඹ LNW: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නිසි වේලාවේදී නම් කරන අතර එම අපේක්ෂකයා අකුරු තුනක නමක් ඇති කෙනෙක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසුවේය.

ඒ, අද (28) ශ්‍රී ලනක පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු මහා පක්ෂයක් වන අතර කපුටු බෝ ගහක් නොවන බවද මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan