සටහන – රෂිකා හෙන්නායක
පෙබරවාරි, 29 කොළඹ (LNW):
28 February 2024 | Daily News @8
@ ආණ්ඩුවත් එක්ක අපේ කතාවක් නැහැ. ගෑවුණ කෙනෙක්වත් එපා” – චරිතට රාජපක්ෂලයි පොහොට්ටුවයි තිත්තම වෙලා.
@ සජිත්ගේ “සක්වල” ස්මාර්ට් පන්ති කාමර පරිත්‍යාගය රුපියල් ලක්ෂ 1100 ඉක්මවයි !
@ කවුරුන් කෙසේ පැවසුවද මීළඟ ජනාධිපතිවරයා බිහිවන්නේ පොදු පෙරමුණෙන් – නාමල් කියයි
@ හොඳම ඇරිල්ලට ආචාර්ය නන්දලාල් වාර්තාව තියද්දි අනුර ප්‍රසිද්ධියේම රනිල්ව බිය වද්දයි!
@ ජනාධිපතිවරණයේදී රනිල්ට සහාය දුන්නත් නොදුන්නත් පොහොට්ටුව හැර යන්නේ නෑ – දිළුම් පවසයි.
@ උද්දික පුතාගේ අලුත්ම රංගනයට ඔස්කාර් සම්මානයක් හිමිවෙයිද ?
@නවීන තාක්ෂණයෙන් අපරාධ අවසන් කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් සකසනවා – නව පොලිස්පති කියයි.
@ජයිකා සමඟ එක්ව සිදු කරන ව්‍යාපෘතියෙන් රෝහල් 15කට ප්රතිලාභ!
@ විදුලි බිල අඩුකිරීම ගැන අවසන් තීරණය එළඹෙන සිකුරාදා!
@ එළවළු මිල මාස හයකට පසු අඩුවෙලා,දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් ඇසෙන කතා
@ ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිනිය ලෙස එලිසබෙත් කැත්රින් හෝස්ට් නම් කරයි.
@විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල සංකේත වැඩවර්ජනයක!
@ මහනුවර ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට නොසන්සුන්තාවක්!
@“ගාසා හි ළමා අරමුදල” සඳහා රු.මි. 3ක් කාගිල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපතිගෙන්!
@ STF වෙඩිපහරින් පාතාල සැකකරුවෙක් මරුට !
@ 5 වැනි වරටත් ශ්‍රී ලංකන් ගුවන් සේවාව විකිණීමේ අභිලාශ කැඳවීම කල් යයි!
@ දිවයිනේ කිසිදු පාසලක සිසු දරුවන් ඉහළ උෂ්ණත්ව ඇති අවස්ථාවන්හි එළිමහන් ක්‍රියාකාරකම් එපා – අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්.
@ පතලක් කඩා වැටී ඉන්දියාවේ කම්කරුවන් 04 ක් මරුට!
@ වසර 32කට පසු සිය මව බැලීමේ බලාපොරොත්තුව සුන් වූ ශාන්තන් අවසන් ගමනත් යයි.
@ විස්සයි විස්ස ජාත්‍යන්තර වේගවත්ම ශතකයේ හිමිකම ජාන් නිකොල්ට..
නැවත හමුවෙමු දවසේ පුවත් විස්තරය ,සතියේ දේශපාලන විග්‍රහය , ඉන්සයිඩ් ස්ටෝරීස් සහ කාචයේ සටහන සමඟින්.