*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

වැටුප් ප්‍රශ්නය විසදන්නැයි බලකරමින් වි.වි අනධ්‍යන කාර්ය මණ්ඩල ඉසුරුපායේ උද්ඝෝෂණයක!

කොළඹ LNW: වැටුප් විෂමතා ගැටලුව මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය ක්‍රියාත්මක කර සංකේතාත්මක වැඩවර්ජනයට අදාළව අද (29) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්යමණ්ඩලවලට අධ්‍යන දීමනා වැඩි කිරීමට රජය පියවර ගත් නමුත් සෙසු කාර්ය මණ්ඩල සම්බන්දයෙන් පවතින ගැටළු නිරාකරණය කිරීමට රජය කටයුතු කර තිබුණේ නැත.

ඒ අනුව විශ්ව විද්‍යාලවල අනධ්‍යන කාර්ය මණ්ඩලවල වෘත්තීය ගැටළු සඳහා සති 2ක කාලයක් තුළ විසඳුම් ලබා නොදෙන්නේ නම දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට යොමුවන බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

දිවයිනේ සෑම විශ්ව විද්‍යාලයක් නියෝජනය වන ලෙස අනධ්‍යන කාර්ය මණ්ඩල අද උද්ඝෝෂණයට සම්බන්ධ වී තිබුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

https://www.readphotos.com/photo-stories/645/University-non-academic-staff-on-token-strike-today

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan