රනිල්ගේ ආරාධනා පත්‍රය ගැන තොරතුරු ඉල්ලීමකට වුල්වර්හැම්ප්ටන් සරසවියෙන් පිළිතුරු
දැනට අධිකරණය හමුවේ අභියෝගයට ලක්ව ඇති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලන්ඩන් සංචාරයට අදාළ ආරාධනා පත්‍රය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමකට බ්‍රිතාන්‍යයේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය පිළිතුරු ලබාදී තිබේ. අභිනව නිවහල් පෙරමුණේ නායක ඕෂල හේරත් මහතා විසින් යොමුකරන ලද තොරතුරු ඉල්ලීමකට ඔවුන් මෙසේ ප්‍රතිචාර දක්වා ඇත. වික්‍රමසිංහ මහතාට එවූ ආරාධනා පත්‍රය තමන් සතු වාර්තාවලට … Continue reading රනිල්ගේ ආරාධනා පත්‍රය ගැන තොරතුරු ඉල්ලීමකට වුල්වර්හැම්ප්ටන් සරසවියෙන් පිළිතුරු
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed