රනිල්ගේ ආරාධනා පත්‍රය ගැන තොරතුරු ඉල්ලීමකට වුල්වර්හැම්ප්ටන් සරසවියෙන් පිළිතුරු

දැනට අධිකරණය හමුවේ අභියෝගයට ලක්ව ඇති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලන්ඩන් සංචාරයට අදාළ ආරාධනා පත්‍රය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමකට බ්‍රිතාන්‍යයේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය පිළිතුරු ලබාදී තිබේ.

අභිනව නිවහල් පෙරමුණේ නායක ඕෂල හේරත් මහතා විසින් යොමුකරන ලද තොරතුරු ඉල්ලීමකට ඔවුන් මෙසේ ප්‍රතිචාර දක්වා ඇත.

වික්‍රමසිංහ මහතාට එවූ ආරාධනා පත්‍රය තමන් සතු වාර්තාවලට සමාන බව එම විශ්වවිද්‍යාලය එහිදී තහවුරු කර තිබේ.

මේ සම්බන්ධයෙන් ඕෂල හේරත් මහතා සිය ෆේස්බුක් පිටුවෙහි තබා ඇති සටහන සහ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය එවූ පිළිතුරෙහි කොටස් පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...