ලන්ඩන් කවි තෙවන වෙළුම – 2023 මාර්තු කලාපය

Date:

ඡන්ද දහසක් තියන්නට ඇති නිදහසින් පසු රටට එළැඹුණු
ජනපතිත් විය කෙනෙක් සිරිලක ඡන්ද නොමැතිව ඇපත් නැතිවුණු
‘ඡන්ද මොකටද රට දුවන්නට මගෙන් කරගනු ක්‍රමය සලකුණු’
ආයෙ එන්නෑ බයියො ටොයියනි ඡන්දෙ ඔහෙලට මෙතෙක් වැරදුණු

-අනුර

සංස්කාරක: අනුර හෑගොඩ

වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙවර Toronto චිත්‍රපට උළෙලේදී ජනතාවගේ තේරීමේ සම්මානය දිනා ගත් “Hamnet”!

සටහන – පුලී සැප්තැම්බර් 16, කොළඹ (LNW):  ක්ලෝයි ෂාඕගේ Hamnet...

ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!

කොළඹ LNW: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී...

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි...

එක්සත් ජනපදයේ ධනවත්ම සංක්‍රමණික බිලියනපතියන් 5 දෙනා කවුද?

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රටවල් 41කින්...