භූමිතෙල් මිල රුපියල් 50 කින් පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි භුමිතෙල් ලීටරයක මිල රු. 50 කින් සහ ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල රු. 134 කින් පහත දමන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කර සිටියි.

සෙසු ඉන්ධන මිල ගණන් හි වෙනස් වීමක් සිදුනොවන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කර සිටී.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...