*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

සතියක් තුළ විසඳුම් නැත්නම් තත්ත්වය ඉතාම බරපතලයි – වෘත්තීයවේදීන්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක් (VIDEO)

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ලෙස අද (01) ක්‍රියාත්මක කර තිබෙන වැඩවර්ජන,අකුරට වැඩකිරීම,උද්ඝෝෂණ ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාමර්ග හේතුවෙන් ක්ෂේත්‍ර රැසක කටයුතු අඩාල වී තිබේ.

නව ආදායම් බදු පනත ඇතුළු විවිධ වූ වෘත්තීය ක්ෂේත්‍ර මුහුණ දී තිබෙන බරපතල ගැටළුකාරී තත්ත්වයන්ට විසඳුම් ඉල්ලමිනුයි මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දියත්කර ඇත්තේ.

ඒ අනුව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ලෙස අද මාධ්‍ය හමුවක් කැඳවමින් රජයට අවධාරණය කළේ මෙම සතිය තුළ විසඳුම නොලැබෙන්නේ නම් එළඹෙන 08 වැනිදායින් පසු තත්ත්වය ඉතාම බරපතල වනු ඇති බවයි.

දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත යොමුවීමට දැනටමත් තීන්දු කර තිබෙන බවද ඔවුන් අවධාරණය කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan