පාර්ලිමේන්තුව රැස්වීමට දින තීරණය කරයි

Date:

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පාර්ලිමේන්තුව මාර්තු මස 7 වනදා සිට 10 වනදා දක්වා රැස්වීමට තීරණය කර තිබේ.

එහිදී වැඩිදුරටත් තීරණය කර ඇත්තේ 9 වනදා සහ 10 වනදා විපක්ෂය ගෙනන යෝජනාවට අනුව “සර්ව ජන ඡන්ද බලය” පිළිබඳ සභාව කල්තැබීමේ දෙදින විවාදය සඳහා වෙන්කිරීමටයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...

ADB වෙතින් මහවැලියට ඩො.මි. 200ක ණය පහසුකමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 ,කොළඹ LNW : මහවැලි ගඟේ අතිරික්ත...

චීනයේ ඉහළම වාර්ෂික ආර්ථික කාර්ය සැසිවාරය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:චීනයේ මධ්‍යම ආර්ථික කාර්ය සැසිවාරය දින දෙකක් පුරා...

පා.ම. අශෝක රන්වල අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12, කොළඹ LNW : අන්ත්‍රාදායක ලෙස...