*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

කථානායකගේ තීන්දුව වැරදි නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න – විජයදාස

කොළඹ LNW:36 පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් කථානායක විසින් ගනු ලැබූ තීන්දුව වැරදි නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරමින් ව්‍යවස්ථාදායක සභාව සදහා සාමාජිකයින් 10 දෙනෙකු පත් කිරීමට කටයුතු කළද සුළු පක්ෂ නියෝජනය කරමින් ඊට පත් කළ යුතු නියෝජිතයා මෙතෙක් නම් කර නොතිබීම නිසා කථානායකවරයාද ගැටළුවකට මුහුණ පා සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මේ නිසා කථානායකවරයා ප්‍රායෝගික ගැටළුවකට මුහුණ දී සිටින හෙයින් කථානායකවරයාගේ තීන්දුවේ කිසියම් නීතිමය ගැටළුවක් පවතින බව විශ්වාස කරන්නේ නම් ව්‍යවස්ථාවේ නීතිමට ගැටළු සදහා ආර්ථ නිරූපණය ලබා ගැනීමට හොදම තැන ශ්‍රේෂ්ඨාධිකරණය බවයි රාජපක්ෂ මහතා පවසන්නේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan