රටට බත සපයන ගොවීන්ගෙන් ජල බද්දක් අය කිරීමේ කිසිදු අපේක්ෂාවක් නෑ – පවිත්‍රා

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 01, කොළඹ (LNW):අනුරාධපුර දිස්ත්‍රික් ගොවි සංවිධාන නියෝජිත හමුව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, රටට බත සපයන ගොවීන්ගෙන් ජල බද්දක් අය කිරීමේ කිසිදු අපේක්ෂාවක් රජයට නොමැති බව ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

මෙම සමුළුවේ අරමුණ වූයේ, වාරිමාර්ග වනජීවී හා වන සංරක්ෂණ ක්ෂේත්‍රයේ ගොවි ගැටලු නිරාකරණය කිරීමයි. ජල සම්පත සුරකීම සදහා ජල ප්‍රතිපත්තියක් සකස් කිරීම යෝජනාවක් පමණක් බව මෙහිදී අමාත්‍යවරිය කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඕපා මළගෙදර ගිහින් ….

ජ.වි.පෙ. අධිපරිභෝජනවාදයේ ගිලෙන්ට පටන්ගත්තෙ සන්ධාන දේශපාලනයට ගියාට පස්සෙ.. ඒකාලේ...

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...