(VIDEO):ව්‍යාපාරිකයෙක් වුණා කියල රටක් කරන්න බැහැ. අපි හරිම කෙනා ගේනවා – පියල් නිශාන්ත

Date:

කොළඹ LNW:සන්ධානයකින් හෝ ශ්‍රී ලකා පොදුජන පෙරමුණේ හෝ ඉදිරිපත් කරන අපේක්ෂකයා ලෙස වැරදි කෙනෙක් නම් කළහොත් ඔහුට සහය දීමේ හැකියාවක් නැති බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසුවේය.

ඒ, අද (01) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් වඩා සුදුසුම පුද්ගලයා ඉදිරිපත් කරනු ඇති බවත් ඇතැමුන් ව්‍යාපාරිකයින් වූ පමණින් රටක් පාලනය කිරීමේ හැකියාවක් නැති බවත් එවැනි අපේක්ෂකත්වයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැගීමට වෙහෙස මහන්සි වූ අය ලෙස කැමැත්තක් නැති බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේරාදෙණිය කළු පාලමේ තීරණය කුමක් වෙයිද?

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මහවැලි ගංගාවේ ගලා ගිය...

ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට!

කොළඹ LNW:ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික...

ඔහේ තියෙන “ගස්” ආර්ට් එකක් වෙන හැටි!

සටහන – පුලී දෙසැම්බර් 15, කොළඹ (LNW): මෙක්සිකෝවේ ස්මාරක ලී...

පක්ෂ බේදයකින් තොරව විපතට පත් පවුල් වලට ආධාර කිරීමයි මගේ අරමුණ – නාමල්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ගංවතුරින් සහ නායයාමෙන්...