ශ්‍රී ලංකා මහ බැංකුව කියන පුදුම හිතෙන කතාව!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 02, කොළඹ (LNW): 2024 වසරේ ජන­වා­රි­යේදී, 2020 ජන­වා­රි­යෙන් පසු මාස­ය­කදී වාර්තා වූ ඉහ­ළම සංචා­රක ඉපැ­යීම් අගයවාර්තා වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2023 ජන­වාරි මාස­යේදී වාර්තා කළ සංචා­රක ඉපැ­යීම් අගය එක්සත් ජන­පද ඩොලර් මිලි­යන 154කි. එය මේ වසරේ ජන­වා­රි­යේදී එ.ජ.ඩො. මිලි­යන 342 කි. එය පෙර වස­රට වඩා 122.7%ක වර්ධ­න­යක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේ­ෂණ දෙපා­ර්ත­මේ­න්තුව කියයි.

මේ වසරේ ජන­වාරි මාසයේ විදේශ අංශයේ ක්‍රියා­කා­රී­ත්වය පිළි­බඳ කරුණු දක්ව­මින් මහ බැංකුව කියා සිටියි.

මහ බැංකුව පවසන්නේ, ශ්‍රී ලංකා සංචා­රක සංව­ර්ධන අධි­කා­රිය ඇස්ත­මේන්තු කළ ඩොලර් මිලි­යන 269ක සංචා­රක ඉපැ­යීම් ප්‍රමා­ණය අභි­බවා මේ වසරේ ජන­වා­රි­යේදී ඩොලර් මිලි­යන 342ක් ලැබීම විශේෂ කරු­ණක් ලෙස සඳ­හන් කළ හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුමේෂ් රත්තරන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 22, කොළඹ LNW: කොරියාවේ Mokpo...

ආසියානු විසිකීරීම් සුරතාවලියේ කාන්තා හෙල්ල ඉසව්වේ රිදී පදක්කම නදීශාට

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 22, කොළඹ LNW:කොරියාවේ Mokpo හී...

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් රතු එළි!

රෂිකා හෙන්නායක අගෝස්තු 22, කොළඹ LNW : අද (22)...

කෘෂි නිෂ්පාදන ආර්ථිකයට සංයුක්ත සැලැස්මක්!

කොළඹ LNW:කෘෂි නිෂ්පාදන ජාතික දේශීය සහ විදේශීය වෙළඳපොලට නිකුත්...