ඔඩෙසා ප්‍රදේශයට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්‍රේනයේ ඔඩෙසා ප්‍රදේශයට එල්ල කළ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් දෙදෙනෙකු මිය ගොස් අට දෙනෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ, තවත් හය දෙනෙකු අතුරුදහන්ව ඇති බවයි,

රුසියානු ඩ්‍රෝන යානය ඔඩෙසාහි නේවාසික ගොඩනැගිල්ලක වැදී ඇති අතර මහල් නිවාස 18 ක් විනාශ වී ඇති බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : මෙම (පෙබරවාරි) මාසය...

තායිලන්ත මහ මැතිවරණයෙන් Bhumjaithai පක්ෂය අනපේක්ෂිත හා විශිෂ්ට ජයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ පැවැති මහ...