හිටපු මැ. කො. යළිත් මැ. කො. ස. ට අයදුම් කරයි

Date:

මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා එම කොමිසමට එක්වීම සඳහා අයදුම් පත්‍රයක් යොමුකර තිබේ.

ඒ, මැතිවරණ කොමිසම ඇතුළු සියලුම ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් බඳවා ගැනීමට අයදුම් පත් කැඳවා ඇති පසුබිමක් තුළ ය.

“සීමා නීර්ණ කොමිෂන් සභාවට මම අයදුම් පත්‍රයක් දැම්මා. නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයකුගේ තනතුරකටත් ඉඩක් තියෙන නිසා මැතිවරණ කොමිෂන් සභාවටත් අයදුම් පත්‍රයක් දැම්මා” යනුවෙනුයි ඒ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේ.

මේ අතර, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ ස්වාධීන කොමිෂන් සභා සඳහා අයදුම් පත් කැඳවීම අවසන් කළ බවත් නුදුරේදීම එම පත්කිරීම් සිදුකිරීමට කටයුතු කරන බවත් ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...