මැතිවරණය කල්දැමීම ගැන පාර්ලිමේන්තුවේ දෙදින විවාදයක්

Date:

පළාත් පාලන මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දෙදින විවාදයක් පැවැත්වීමට දින නියම කර තිබේ.

ඒ අනුව මාර්තු 09 සහ 10 යන දිනවල මෙම විවාදය පැවැත්වෙනු ඇත.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...