අද දිනයේදී රුපියල තවත් ශක්තිමත් වෙයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අද (02) දිනයේදී ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වී තිබේ.

ශ්‍රී ලංකා මහබැංකුවේ දෛනික විනිමය අනුපාත සටහන අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 343.97 ක් සහ එහි විකුණුම් මිල රුපියල් 356.73ක් වශයෙන් සටහන්ව ඇත.

ඊයේ දිනයේදී මෙම අගයන් පැවතියේ පිළිවෙලින් රුපියල් 351.72 ක් සහ රුපියල් 362.95 ක් වශයෙනි.

ගතවූ සති තුනක පමණ කාලයක් තුළ ඇමරිකානු ඩොලරයේ අගය වෙනස් වූ ආකාරය පහත සටහනින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...