ඔව් අපි බරපතල අර්බුදයක ඉන්නේ – ‘කෝප්’ කමිටු සභාපති

0
599

ශ්‍රී ලංකාව බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බව ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසයි.

පාර්ලිමේන්තු ‘කෝප්’ කමිටුවේ සභාපතිවරයා වන මහාචාර්ය වරයා එබව සඳහන් කර ඇත්තේ, Advocata Plus නාලිකාවේ ධනනාත් ප්‍රනාන්දු සමග සිදුකරනු ලැබූ සම්මුඛ සාකච්ජාවකදීය.

අපි ආර්ථික අර්බුදය ගැන පිට ඉඳන් මොනව කිව්වත් අන්තිමට තීරණ ගන්න ඕන ප්‍රතිපත්ති සම්පාදකයන්. ඔවුන් තමයි ආර්ථික ප්‍රතිසංස්කරණ වලට මුල පුරන්න ඕන.

දේශපාලන ප්‍රභලයන් සමග මේ කතා බහ ඔවුන්ගේ දේශපාලනය ගැන දැන ගන්න නෙවෙයි. මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ඔවුන් ගන්න බලාපොරොත්තු වෙන තීරණ මොනවද කියල දැන ගන්න.

THE LEADER

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here