සෞඛ්‍ය වෘත්තිය සමිති 17ක් අද හා හෙට සංකේත වර්ජනයක

සෞඛ්‍ය වෘත්තිය සමිති 17 ක් අද සහ හෙට සංකේත වැඩ වර්ජනයක නිරත වන බව මාධ්‍ය වර්තා සඳහන් කරයි. ඒ වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයකට නිසි විසඳුම් නොලැබීමට විරෝධය පළ කරමිනි.

සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා සඳහන් කළේ, අද උදැසන 8 සිට දිවයින පුරා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක බවයි.

​කෙසේ වෙතත් ළමා රෝහල් , පිළිකා රෝහල් , මාතෘ රෝහල් , මධ්‍යම ලේ බැංකුව සහ කොළඹ ජාතික ‍බෝවන රෝග විද්‍යායතනය මෙම වැඩවර්ජනයට එක් නොවන බව ඔහු ප්‍රකාශ කළේ ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...