විදුලි අර්බුදය කඩිනමින් විසඳන්න ජනපති සහතික වෙයි

0
374

රටේ පවතින විදුලි අර්බුදය මඟහරවා ගැනීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහජන උපයෝගීතා කොමිසමට සහතික වී තිබේ.

විදුලිය උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන ආනයනයට විධිමත් පියවර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහ මහා භාණ්ඩාගාරය විසින් වහාම නිසි පියවර ගැනීමට නියමිත බවයි මහජන උපයෝගීතා කොමිසමේ කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here