දෙපැත්තෙම අමාරුකාරයො ඉන්නවා – ක්‍රිස් සිල්වර්වුඩ්

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 03, කොළඹ (LNW): ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංගලාදේශ සංචාරයේ විස්සයි විස්ස තරග හෙට (මාර්තු 4) ආරම්භ වීමට නියමිතයි.ඒ සම්බන්ධයෙන් ශ්‍රී ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ක්‍රිස් සිල්විඩ් ප්‍රකාශ කළේ ලෝක කුසලාන තරගාවලියකට සූදානම් වන මොහොතේ මේ තරගාවලිය කණ්ඩායම් දෙකටම වැදගත් බවයි.

දෙපිළේම භයානක ක්‍රීඩකයින් සිටින බැවින් මේ තරගාවලිය මවිත කරවන සුළු අත්දැකීම් බෙදා දෙන තරගාවලියක් වනු ඇති බව ද සිල්වර්වුඩ්ගේ අදහසයි.විස්සයි විස්ස ලෝක කුසලානය පෙනෙන මානයේ සහභාගි වන මෙම තරගාවලිය කණ්ඩායමක් හැටියට අනුමාන කරන සංචිතයට හොඳ අත්දැකීමක් ගන්න ලැබුණු අවස්ථාවක් හැටියටත් සිල්වර්වුඩ් මේ තරගාවලිය නම් කරනවා.ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් විස්සයි විස්ස තරගාවලය තව සුරටත් පවත්වාගෙන යාමටත්,දැළසුම් සංවර්ධනය කරමින් ඉතා වෙහෙස වී කැප වී ක්‍රියා කරනු ඇති බවටත් ශ්‍රී ලංකා පුහුණුකරු සිය අදහස් දැක්වීමේදී පැහැදිළි කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...