රනිලුත් වැඩේට බහියි – එජාප ජනාධිපතිවරණ මෙහෙයුම මාර්තු 10 ඇරඹේ!

Date:

කොළඹ LNW:එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචාරක කටයුතු එළඹෙන මාර්තු 10 වැනිදා කුලියාපිටියෙන් ආරම්භ කිරීමට නියමිතව ඇති බව එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජික ලසන්ත ගුණවර්ධන මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ මීට සුළු මොහොතකට පෙර සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය

ඉරිදී වසර 05 සඳහා වත්මන් ජනාධිපතිවරයාටම ජනතාව බලය ලබා දෙනු ඇති බවට විශ්වාස කරන බවයි ගුණවර්ධන මහතා එහිදී කියා සිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ පැරිස් නුවර ලූවර් කෞතුකාගාරයට ආරක්ෂිත කැමරා 100ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ එම...

Operation Sindoor ගැන අයිශ්, අගමැති මෝදි ගෙන් ප්‍රශ්න කරයි!

සටහන – පුලී නොවැම්බර් 20, කොළඹ (LNW): බොලිවුඩයේ සුප්‍රසිද්ධ රංඟනවේදිනී අයිශ්වර්යා...

මත්ද්‍රව්‍යට එරෙහි අපේ මෙහෙයුම කඩාකප්පල් කරන්න උද්ඝෝෂණ, පෙළපාලි එනවා. අපි ඒවාත් පරාජය කරනවා – ජනපති

මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට ගලවා ගැනීම සඳහා වත්මන් රජය ජාතික...