පොහොට්ටුවේ බැසිල් රෝහණ රාජපක්ෂ හෙට දිවයිනට!

Date:

කොළඹLNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා හෙට (05) යළි දිවයිනට පැමිණීමට නියමිතයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ සම්බන්ධයෙන් දැනුම් දෙමින් පවසන්නේ හෙට පෙ.ව.07.30ට කටුනායක ගුවන් තොටුපොලෙන් ඔහු මෙරටට පැමිණෙන බවයි.

ඉදිරි මැතිවරණ සඳහා පක්ෂය සූදානම් කිරීමේ අරමුණින් රාජපක්ෂ මහතා යළි පැමිණෙන අතර පසුගිය දෙසැම්බර් 15 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සමුළුවෙන් පසුවයි ඔහු ඇමරිකාව බලා පිටත්ව ගියේ.

කෙසේවෙතත් බැසිල් රාජපක්ෂ මහතාගේ මෙම පැමිණීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික කණ්ඩායම ඉතා උද්යෝගයෙන් පසුවෙන බව පෙනෙන්නට ඇති අතර පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු යුහුසුළුව ආරම්භ කෙරෙනු ඇති.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ දහයෙ රත්තරන් තහඩුව ….

එකපාරටම කඩාපාත් වුන ගංවතුර ව්‍යසනයේ මහජන ආතතිය ආන්ඩුව පැත්තට...

ධම්මිකගේ LB ෆිනෑන්ස් පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල LB Finance PLC සිය කලාපීය සේවා...

අද (18) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 22 ඉක්මවයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ...