විදුලි සහනය මෙන්න – 21.9%කින් විදුලි බිල අඩුවෙයි!

කොළඹ LNW:විදුලි බිල 21.9%කින් අඩු කිරීමට උපයෝගිතා කොමිසම අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව අද සිට (04) එය ක්‍රියාත්මකයි.

මෙම විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පසුගිය සතියේද මහජන උපයෝගීතා කොමිසම රැස් වූ නමුත් ඒ සඳහා විදුලි බල මණ්ඩලය විසින් ලබා දිය යුතුවන ලේඛනවල අඩුපාඩුවක් පැවතීම හේතුවෙන් පසුගිය සතියේ මෙම තීරණය ගැනීමට නොහැකි විය.

විදුලි බල මණ්ඩලයද පවසා තිබුණේ 18%ත් 20%ත් අතර ප්‍රමාණයකින් විදුලි බිල අඩුකිරීමට අපේක්ෂා කරන බවයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරේෂ් සලේගේ රිට් පෙත්සම සහ අභියාචනාධිකරණ තීන්දුව

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍ය බුද්ධි සේවයේ...

ශ්‍රීලන්කන් ගුවන් සේවය හැකර් ප්‍රහාර වාර්තා ප්‍රතික්ෂේප කරයි…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රීලන්කන් ගුවන් සේවය...

සුඩාන හමුදාවෙන් ඩ්‍රෝන යානා ප්‍රහාරයක්: 300කට අධික සංඛ්‍යාවක් මිය යයි.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : සුඩානයේ හමුදාවට ඩ්‍රෝන...

බස්නාහිර පළාතට අධික වර්ෂාවක් : කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව ආසන්නයේ...