*
Friday, April 19, 2024
spot_img

Latest Posts

විදුලි සහනය මෙන්න – 21.9%කින් විදුලි බිල අඩුවෙයි!

කොළඹ LNW:විදුලි බිල 21.9%කින් අඩු කිරීමට උපයෝගිතා කොමිසම අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව අද සිට (04) එය ක්‍රියාත්මකයි.

මෙම විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පසුගිය සතියේද මහජන උපයෝගීතා කොමිසම රැස් වූ නමුත් ඒ සඳහා විදුලි බල මණ්ඩලය විසින් ලබා දිය යුතුවන ලේඛනවල අඩුපාඩුවක් පැවතීම හේතුවෙන් පසුගිය සතියේ මෙම තීරණය ගැනීමට නොහැකි විය.

විදුලි බල මණ්ඩලයද පවසා තිබුණේ 18%ත් 20%ත් අතර ප්‍රමාණයකින් විදුලි බිල අඩුකිරීමට අපේක්ෂා කරන බවයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan