රෂිකා හෙන්නායක මාර්තු 04, කොළඹ LNW :
ගාල්ල ජාතික රෝහල් අධ්යක්ෂ වෛද්‍ය එස්.ඩී.යූ.එම්. රංග මහතා මාධ්‍ය වෙත පැවසූවේ, ‘කැපුම් තුවාල, පිළිස්සුම් තුවාල සහ අස්ථ බිඳීම් නිරීක්ෂණය වෙනවා’ – ලෙසයි.
“අපිට රෝගීන් 32 දෙනෙක් ඇවිල්ලා තියෙනවා. එක්කෙනෙකුගේ තත්ත්වය බරපතළයි. තව හත් දෙනෙක් සාමාන්‍ය මට්ටමේ තුවාල ලබලා තියෙනවා. අනිත් අයගේ සුළු තුවාල තියෙන්නේ.” තවදුරටත් පැවසීය.
තවද, “කැපුම් තුවාල තියෙනවා. පිළිස්සුම් තුවාල තියෙනවා. අස්ථි බිඳීම් තියෙන කිහිප දෙනෙකුත් ඉන්නවා,” වෛද්‍යවරයා පැවසූ අතර,මෙම තුවාල ඇති වීම හේතුව “නිශ්චිත වශයෙන්” ප්‍රකාශ කළ නොහැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සබැඳි පුවත්



